Event

Sati Pasala Mindfulness Programme for Schoolchildren – 2024

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන සති පාසල වැඩසටහන 2024 නව අධ්‍යන වර්ෂයේ සමාරම්භක උළෙල

පන්නිපිටිය ධර්මපාල ව්ද්‍යාලයීය පරිශ්‍රයේදී ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අති පූජ්‍ය උඩඊරියගම ධම්මජීව හිමියන්ගේ අනුශාසනයෙන් 2024 පෙබරවාරි මස 20 දින පැවැත්වූ සමාරම්භක උළෙල.

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන සති පාසල වැඩසටහන 2024 නව අධ්‍යන වර්ෂයේ සමාරම්භක උළෙල Read More »

2024 නව අධ්‍යන වර්ෂය සමග දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන සති පාසල වැඩසටහන

2024 නව අධ්‍යන වර්ෂය සමග දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන සති පාසල වැඩසටහන

2024 නව අධ්‍යන වර්ෂය සමග දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන සති පාසල වැඩසටහන (Mindfulness).

2024 නව අධ්‍යන වර්ෂය සමග දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන සති පාසල වැඩසටහන Read More »

Mindfulness, bare attention and Sammā Sati by Most Venerable Uda Eriyagama Dhammajīva Mahā Thero

Zoom Webinar When: Tuesday 1st August 6.30 pm to 8.00 pm Topic: International Dhamma Programme Esala Full Moon Poya day Mindfulness, bare attention and Sammā Sati by Most Venerable Uda Eriyagama Dhammajīva Mahā Thero Register in advance for this webinar: https://us02web.zoom.us/webinar/register/WN_Pd_FQcZCSAua4dTgJEYAHQ?fbclid=IwAR3DN0CNjCrzNH2IhdXYcvakKfj4YFfuU0DhNfAXZUP7kv_HbBDoDuIPw5k#/registration After registering, you will receive a confirmation email containing information about joining the webinar.

Mindfulness, bare attention and Sammā Sati by Most Venerable Uda Eriyagama Dhammajīva Mahā Thero Read More »

සතිමත් බව හා ජාතික වෙසක් උත්සවය – හලාවත නගරයේ සංවිධානය කරන ලද වැඩසටහන

බෙෘද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් හලාවත නගරයේ සංවිධානය කරන ලද වැඩසටහන සඳහා සති පාසල වැඩසටහන 2023/05/06 දින සිදුකරන ලදි. එම වැඩසටහනට සමගාමීව විවිධ ජාතීන් අතර සුහදත්වය උදෙසා වැඩසටහන්ද සංවිධානය කර තිබුනි.

සතිමත් බව හා ජාතික වෙසක් උත්සවය – හලාවත නගරයේ සංවිධානය කරන ලද වැඩසටහන Read More »

සති පාසල කඳවුර - වයඹ සති පාසල මධ්‍යස්ථානය

සති පාසල කඳවුර – වයඹ සති පාසල මධ්‍යස්ථානය

වයඹ සති පාසල කණ්ඩායම විසින් සංවිධානය කරන ලද දෙදින සති පාසල කඳවුර 2022.04.21 හා 2022.04.22 යන දිනයන්හිදී පැවැත්විය.
සති පාසල කඳවුර තුල සතිය පහුණු කිරීම, සති ක්‍රීඩා, වනය තුල සංචාරය කිරීම, රාත්‍රී ගිනිමැලය, කොම්පෝස්ට් පොහොර සැකසීම සහ ගල් ලෙන් පිළියම් කිරීම යනආදී අංගයන් ඇතුලත් විය.

සති පාසල කඳවුර – වයඹ සති පාසල මධ්‍යස්ථානය Read More »

සති පාසල පුහුණුකරුවන් සඳහා උසස් පුහුණු පාඨමාලව

සති පාසල පුහුණුකරුවන් සඳහා අප්‍රේල් මස 9,10 දිනවල පැවැත්වෙන විශේෂ දෙදින වැඩමුළුව

සති පාසල පුහුණුකරුවන් සඳහා උසස් පුහුණු පාඨමාලව Read More »

The Wayamba Sati Pasala Centre opened doors on Independence Day

On Friday 4th February 2022, the Sati Pasala Wayamba Team in collaboration with the Kelimune Sati Pasala launched a tree planting ceremony and mindfulness practice day to commemorate the 70th birthday of the Sati Pasala Founder and Chief Incumbent of the Nissarana Vanaya Forest Monastery, Most Venerable UdaEriyagama Dhammajiva Thero, and the opening of the Wayamba Sati Pasala Centre situated in Wariyapola adjacent to the Nathagane Forest Reserve.

The Wayamba Sati Pasala Centre opened doors on Independence Day Read More »

සති පාසල - රුක්‍ රෝපන සතිය

සති පාසල – රුක්‍ රෝපන සතිය

මිතිරිගල නිස්සරන වන අරණ්‍ය‍යයේ ප්‍රධාන කම්මඨානචර්‍ය උඩඊර්‍රයගම ධම්මජීව නායක මින්වහන්සෙගේ 70 වන ජන්ම දිනයට සමගාමීව සතිපාසල උපවන විනෝදය කණ්ඩායම විසින් සංවිධානය කරන ලද රුක්‍ රෝපන සතිය.

සති පාසල – රුක්‍ රෝපන සතිය Read More »