Sati Pasala or How to Practice Mindfulness

සති පාසල ආරම්භක වැඩසටහන නන්දනී ශීල භාවනා මධ්‍යස්ථානය, නිල්පනාගොඩ, මිණුවන්ගොඩ

නන්දනී ශීල භාවනා මධ්‍යස්ථානයේ ගරු මෑනිවරුන්ගේ  ආරාධනාව මත සති පාසල ආරම්භක වැඩසටහන නන්දනී ශීල භාවනා මධ්‍යස්ථානය, නිල්පනාගොඩ, මිණුවන්ගොඩ දී  2019 ජනවාරි මස 26 වෙනි දින පෙ.ව 08.30 සිට 12.00 දක්වා පවත්වන ලදී. මෙම ආරම්භක වැඩසටහන සඳහා සිසුන් 28 දෙනෙකු  සහ දෙමාපියන් 8 දෙනෙකු සහභාගී වූ අතර සති පාසල සම්පත් දායකයින් විසින් මෙහෙයවනු ලැබීය. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, හිටගන ඉදීම සහ සවන්දීම යන සතිමත් ක්‍රියාකාරකම් වල සිසුන් පුහුණු කරන ලදී. මීට අමතරව එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට ගැනින.

සිසුන්ගේ පසු ප්‍රතිචාර:

 

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.