Home > Mindful > ආයුබෝවන් / Ayubovan

ආයුබෝවන් / Ayubovan

ආයුබෝවන් / Ayubovan

ලෝකයේ පවතින සියලු වෛරසයින්ගෙන් අත් මිදීම සඳහා ලොවේ දැනට වැඩි ලෙස සිදු කරන ආචාර කිරීමේ පිළිවෙත් වන “ආලම්බනය සහ අතට අත දීම” වෙනුවට ලංකාවේ සිදු කරන ආචාර ක්‍රමය වන “ආයුබෝවන්” කීම කාලෝචිත වන බව සති පාසල ඔබට සතුටෙන් ප්‍රකාශ කරයි.
“ආයුබෝවන්” යන්නෙහි තේරුම “ඔබ දිගු කල් වැජබේවා” යන්නයි.
මෙම ආචාර කිරීමේ ක්‍රමය හැම දේශයකම කල හැකි සෞඛ්‍ය සම්පන්න ක්‍රමයක් වගේම හද පතුලෙන් කරන සුභාසිංශනයකි.
සති පාසලේ ළමයින් වන අපි සතියෙන් “ආයුබෝවන් ” කියමින් ආදර්ශමත් වෙමු.
ආයුබෝවන් කීමේ ක්‍රම වේදය පහත පින්තූර වලින් දැක ගන්න.

The Sati Pasala, Sri Lanka would like to announce that this is time to use the healthy gesture we use in Sri Lanka for greetings as “AYUBOVAN” instead of “Hugging and Hand shakes” which are the most popular ways of greeting in the world. It is a very good practice for prevention from viruses in all kinds.
“AYUBOVAN” means “May you have long Life”.
This is a very healthy way of greeting that can be adopted by the entire world, with a heartfelt blessing for long life, giving good vibration to the whole world.
We, as Sati Pasala children be an exemplify team to say “AYUBOVAN” mindfully.
The following pictures illustrate how to say “AYUBOVAN”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: