Sati Pasala or How to Practice Mindfulness

මාසික සති පාසල වැඩසටහන ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ

මාසික සතිමත් බව පුහුණු කිරීමේ සති පාසල වැඩසටහන 2019 මාර්තු මස 19 වෙනි දින ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ දී පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා සති පාසල නිර්මාතෘ අති පූජනීය උඩ ඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ වැඩමෙවූ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත මහතා, ජාතික අධ්‍යාපන ආයතනයේ ධම්මිකා හෙට්ටිආරච්චි මහත්මිය, බස්නාහිර පලාත් නොවිධිමත් උපදේශන අංශයේ සමීර මහතා සහභාගී විය. එමෙන්ම බස්නාහිර පලාත් නොවිධිමත් උපදේශන අංශයේ කේ. කේ. වජිර මහතාගේ සහ සති පාසලේ සම්පත් දායකයින්ගේ අනුග්‍රහය ලැබුණේය.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.