Sati Pasala or How to Practice Mindfulness

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන එරියාව කණිෂ්ඨ විද්‍යාලය, කුරුණෑගල වයඹ කලාපය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයඹ කලාපයේ එරියාව කණිෂ්ඨ විද්‍යාලයේ තුන, හතර සහ පහ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2018 නොවැම්බර් මස 22 වෙනි දින අබංපොල එරියාව ආරණ්‍ය සේනාසනයේදී සිදු කරන ලදී. මෙම වැඩසටහන සති පාසල ගම්පහ කණ්ඩායමේ ධම්මිකා මහත්මිය හා සමීර මහතාගේ මූලිකත්වයෙන් මෙහෙයවන ලැබුවේය.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.