Sati Pasala or How to Practice Mindfulness

සති පාසල වැඩසටහන කලාප අධ්‍යාපන කාර්යාලය-ගම්පහ

දිනය   : 2018 මැයි 28 වන දින

වේලාව : ප.ව 1.00 සිට ප.ව 4.00 දක්වා

සම්පත් දායකත්වය : ගරුතර උඩඊරියගම ධම්මජීව හිමි

ස්ථානය : කලාප අධ්‍යාපන කාර්යාලය-ගම්පහ

උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශ ගුරු පුහුණු වැඩ මුළුවට අදාලව  පැවති සති පාසල වැඩසටහන ඉකුත් මැයි මස 28 වන දින ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේදී පවත්වන ලදී. මේ සඳහා ගම්පහ අධ්‍යාපන කලාපයේ නොවිධිමත් අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුන් හා ගුරුවරියන් 40ක් පමණ සහභාගී විය. ගරුතර උඩඊරියගම ධම්මජීව හිමිපානන් විසින් වැඩසටහන මෙහෙයවූ අතර ඉඳගෙන හා  සක්මනේදී සතිමත් බව පුහුණු කිරීම සඳහා උපදෙස් ලබා දුනි. මීට අමතරව එදිනෙදා කාර්යන්හිදී සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට ගැනින.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.