Home > Mindful > සති පාසල වැඩසටහන බ/හල්පේ මධ්‍යම මහ විදුහල, බණ්ඩාරවෙල

සති පාසල වැඩසටහන බ/හල්පේ මධ්‍යම මහ විදුහල, බණ්ඩාරවෙල

සති පාසල වැඩසටහන බ/හල්පේ මධ්‍යම මහ විදුහල, බණ්ඩාරවෙල

බණ්ඩාරවෙල බ/හල්පේ මධ්‍යම මහ විද්‍යාලයේ ගුරුවරු 28 දෙනෙකු සහ සිසුන් 40 දෙනෙකු සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 22 වෙනි දින කඩුවෙල සති පාසල වාසී පූජ්‍ය කුරුනෑගල සෝබිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.

 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.