Sati Pasala or How to Practice Mindfulness

සති පාසල වැඩසටහන රත්නපුර කුමර විද්‍යාලය

දිනය : 2018 සැප්තැම්බර් 19 වන දින
වේලාව : පෙ.ව 08.30 සිට මධ්‍යාහ්නය 12.00 දක්වා
සම්පත් දායකත්වය : ගරුතර ධම්ම කුසල හිමි
ස්ථානය : රත්නපුර කුමර විද්‍යාලය

රත්නපුර කුමර විද්‍යාලය මගින් සංවිධානය කල සති පාසල වැඩසටහනක් ඉකුත් සැප්තැම්බර් 19 වන දින පවත්වන ලදී. මේ සඳහා සිසුන් 150 ක්, සංවිධායක මහතුන් සහ එම පාසලේ ගුරුවරුන් සහභාගි විය. ගරුතර ධම්ම කුසල ස්වාමීන් වහන්සේ විසින් මෙම වැඩසටහන මෙහෙයවූ අතර සහභාගීවූවන් සඳහා පර්යංකයේදී සහ සක්මනේදී සතිය පුහුණුවීමට උපදෙස් ලබා දුනි. මීට අමතරව එදිනෙදා කාර්යන්හිදී සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට ගැනින.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.