Sati Pasala or How to Practice Mindfulness

සති පාසල වැඩසටහන හල්වතුර කනිෂ්ඨ විද්‍යාලය, බුලත්සිංහල

බුලත්සිංහල, හල්වතුර කනිෂ්ඨ විදුහලේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2019 ඔක්තෝබර් මස 22 දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.