Sati Pasala or How to Practice Mindfulness

සති පාසල හඳුන්වා දීමේ වැඩසටහන බස්නාහිර පළාත් පෙර පාසල් නිලධාරි මහත්ම මහත්මියන් උදෙසා

බස්නාහිර පළාතේ නොවිධිමත් අධ්‍යාපන හා උපදේශන, පෙර පාසල් බලධාරියා වන මහින්ද කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 දෙසැම්බර් 27 වැනි දින සති පාසල හඳුන්වාදීමේ වැඩසටහනක් බස්නාහිර පළාත් පෙර පාසල් නිලධාරි මහත්ම මහත්මියන් උදෙසා පවත්වන ලදී. අති පූජ්‍ය ධම්ම විහාරි ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවන ලද අතර කොළඹ ගම්පහ කළුතර යන දිස්ත්‍රික්ක වල සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 38 ම ආවරණය වන පරිදි නිලධාරීන් සහභාගී විය.


Videos:


 

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.