Sati Pasala or How to Practice Mindfulness

ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සමග පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම් මොරගොඩ විමලධර්මසූරිය මහා විද්‍යාලය

ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් බප/ගම් මොරගොඩ විමලධර්මසූරිය මහා විද්‍යාලයේ මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් 2019 ජනවාරි මස 21 වෙනි දින පවත්වන ලදී. එම වැඩසටහන අතරතුර සතිමත් වීම තුලින් මත් ද්‍රව්‍ය නිවාරණය කර ගැනීමට පිළියම් සිසුන් හට උගන්වන ලදී.

 

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.