Sati Pasala or How to Practice Mindfulness

පෙර පෝය දින සති පාසල වැඩසටහන බප/ගම් සිරි සීලරතන කනිෂ්ඨ විද්‍යාලය, ගනේමුල්ල

ගනේමුල්ල සිරි සීලරතන කනිෂ්ඨ විදුහලේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන පෙර පෝය දින එනම් 2019 පෙබරවාරි මස 18 වෙනි දින පවත්වන ලදී.

 

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.