Sati Pasala or How to Practice Mindfulness

පොසොන් පොහොය නිමිත්තෙන් ගලහිටියාව මාධ්‍ය විද්‍යාලයේ සිදු කරන ලද සති පාසල වැඩසටහන

 

දිනය : 2018 ජුනි 26 වන දින
වේලාව : පෙ.ව 08.30 සිට ප.ව 01.30 දක්වා
සම්පත් දායකත්වය : මීතිරිගල නිස්සරණ වන සේනාසන ස්වාමින් වහන්සේලා
ස්ථානය : ගලහිටියාව මාධ්‍ය විද්‍යාලය, ගනේමුල්ල

ගලහිටියාව මාධ්‍ය විද්‍යාලය පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කරන ලද සීල වැඩසටහන අනුබද්ධිතව පැවති සති පාසල වැඩසටහන 2018 ජුනි මස 26 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහනට පාසලේ සියලු සිසුන් (2500 පමණ) සහභාගී වූ අතර ඔවුන් හට ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ සතිමත් බව දියුණු කිරීමට අදාළ උපදෙස් ලබාදුනි. වැඩසටහන අවසානයේ සිසුන්ගෙන් වාචික හා ලිඛිත ප්‍රතිචාර ලබා ගැනින.

සිසුන්ගේ ප්‍රතිචාර :

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.