Sati Pasala or How to Practice Mindfulness

බස්නාහිර පළාත් පෙර පාසල් නිලධාරීන් සහ ගුරුවරුන් සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩමුළුව

බස්නාහිර පළාත් පෙර පාසල් නිලධාරීන් සහ ගුරුවරුන් 150 ක පමණ වූ සහභාගීත්වයෙන් පැවති සතිමත් බව හඳුන්වා දීමේ එක් දින වැඩමුළුව 2019 ජනවාරි මස 25 වෙනි දින කඩුවෙල සති පාසල තුල දී පවත්වන ලදී. මෙම වැඩසටහන පෙර පාසල් නිසි බලධාරියා වන මහින්ද කොඩිතුවක්කු මහතා විසින් සංවිධානය කල අතර ගෞරවනීය ධම්ම විහාරි ස්වාමීන් වහන්සේ සහ වෛද්‍ය ධම්මික මහතා විසින් මෙහෙයවන ලදී.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.