Sati Pasala or How to Practice Mindfulness

මහනුවර සිරි වජිරඤාණ ධර්මායතනයේ පැවති සති පාසල වැඩසටහන

මහනුවර සිරි වජිරඤාණ ධර්මායතනය සඳහා පැවති සති පාසල වැඩසටහන 2019 අගෝස්තු මස 02 දින ගරුතර උඩඊරියගම ධම්මජීව නායක හිමියන්ගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.  මේ සඳහා එම පිරිවෙනේ ගරුතර ස්වාමීන් වහන්සේලා සහභාගී විය. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් හඳුන්වා දෙන ලදී.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.