Sati Pasala or How to Practice Mindfulness

විශාඛා පෙර පාසල සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

දිනය : 2018 ජුනි 24 වන දින
වේලාව : පෙ.ව 10.00 සිට 12.00 දක්වා
සම්පත් දායකත්වය : ගරුතර අතුරුගිරියේ ධම්මවිහාරි හිමි
ස්ථානය : බප/ කැල/ ජනාධිපති විද්‍යාලය

කඩවත විශාඛා පෙර පාසල මගින් කරන ලද ආරාධනාවකට අනුව 2018 ජුනි මස 24 වන දින  සති පාසල වැඩසටහනක් එම පෙර පාසලේ දෙමවුපියන් උදෙසා පවත්වන ලදී. ගරුතර අතුරුගිරියේ ධම්මවිහාරි ස්වාමීන් වහන්සේ සහ සති පාසල සම්පත් දායකයින් විසින් මෙම වැඩසටහන මෙහෙයවූ අතර ඉඳගෙන සතිමත් වීමට සහ සතිමත් ඇවිදීමට (සක්මන) උපදෙස් ලබා දුනි. මීට අමතරව එදිනෙදා කාර්යන්හිදී සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට ගැනින. මෙම වැඩසටහන සඳහා දෙමවුපියන් 300 පමණ සහභාගී විය.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.