Sati Pasala or How to Practice Mindfulness

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන අහන්ගම ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලය

අහන්ගම ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 මාර්තු මස 12 වෙනි දින පවත්වන ලදී. මෙහිදී සතිමත් වාඩිවීම, සතිමත් ඇවිදීම සහ සතිමත් ආහාර ගැනීම සිසුන් හට පුහුණු කරන ලදී.

 

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.