Sati Pasala or How to Practice Mindfulness

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන වයඹ/ඉබ්බාගමුව නාබිරිත්තවැව මහා විද්‍යාලය

ඉබ්බාගමුව නාබිරිත්තවැව මහා විද්‍යාලයේ 10 සහ 11 වසර සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජුලි මස 26 වන දින පවත්වන ලදී. සුධර්මා කුමාරිගොකරැල්ල මිය (විශ්‍රාමික ගුරුතුමිය) විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.