Sati Pasala or How to Practice Mindfulness

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා පාසල් ගුරුවරුන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 06 වෙනි දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ  ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සහභාගීවූවන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු වූ අතර එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.