Sati Pasala or How to Practice Mindfulness

සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන සෞඛ්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරු සඳහා

ගම්පහ අත්තනගල්ල කොට්ඨාසයේ තෝරා ගත් සෞඛ්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරු කණ්ඩායමක් සඳහා  සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහන 2019 අප්‍රේල් මස 26 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන ගම්පහ සෞඛ්‍ය අධ්‍යාපන පාසල් ඒකකයේ මෙහෙය වීමෙන් වේයන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී සිදු කරන ලදී.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.