Sati Pasala or How to Practice Mindfulness

සති පාසල ආරම්භක වැඩසටහන පිළිසරණ ආරාමය කිරිඳිවැල

සති පාසල ආරම්භක වැඩසටහනක් පිළිසරණ ආරාමය කිරිඳිවැල දී  2018 දෙසැම්බර් මස 10 වෙනි දින පවත්වන ලදී. මෙම ආරම්භක වැඩසටහන සඳහා 30ක පමණ සිසුන් සහ දෙමාපිය පිරිසක් සහභාගී වූ අතර සෝමා ගුරු මෑනිය සහ පිළිසරණ ආරාමයේ ගරු මෑනිවරු විසින් මෙහෙයවනු ලැබීය.

 

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.