Sati Pasala or How to Practice Mindfulness

සති පාසල වැඩසටහන නුවරඑළි දිස්ත්‍රික්කය

දිනය : 2018 සැප්තැම්බර් 2 වන දින
වේලාව : පෙ.ව 08.00 සිට ප.ව 03.00 දක්වා
සම්පත් දායකත්වය : ගරුතර උඩ ඊරියගම ධම්මජීව හිමි
ස්ථානය : විදුලිපුර කිරිවන්එළිය සාසන ප්‍රදීපාරාම මෙහෙණි අරම

විදුලිපුර කිරිවන්එළිය සාසන ප්‍රදීපාරාම මෙහෙණි අරම මගින් සංවිධානය කල සති පාසල වැඩසටහනක් ඉකුත් සැප්තැම්බර් 2 වන දින පවත්වන ලදී. මේ සඳහා නුවරඑළි දිස්ත්‍රික්කයේ පාසල් පහක ගේ සිසුන් 200ක් හා එම පාසල් වල ගුරු දෙගුරුන් සහභාගි විය. ගරුතර උඩ ඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් මෙම වැඩසටහන මෙහෙයවූ අතර සහභාගීවූවන් සඳහා පර්යංකයේදී සහ සක්මනේදී සතිය පුහුණුවීමට උපදෙස් ලබා දුනි. මීට අමතරව එදිනෙදා කාර්යන්හිදී සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට ගැනින.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.