Sati Pasala or How to Practice Mindfulness

සති පාසල වැඩසටහන බණ්ඩාරවෙල දෙමෝදර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානය

දෙමෝදර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේදී 49 දෙනෙකුගෙන් යුත් වැඩිහිටි පිරිසක් සඳහා සති පාසල වැඩසටහන 2019 පෙබරවාරි මස 22 වෙනි දින කඩුවෙල සති පාසල වාසී පූජ්‍ය කුරුනෑගල සෝබිත ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.