Sati Pasala or How to Practice Mindfulness

සති පාසල වැඩසටහන බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලය

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ 5 වසර සිසුන් 40 දෙනෙකු සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 20 වෙනි දින පවත්වන ලදී. මෙහිදී සතිමත් වාඩිවීම, සතිමත් ඇවිදීම සහ සති ක්‍රීඩා සිසුන් හට පුහුණු කරන ලදී.

 

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.