Sati Pasala or How to Practice Mindfulness

සති පාසල වැඩසටහන බියගම මධ්‍ය මහා විද්‍යාලය, කැලණිය

බියගම මධ්‍ය මහා විද්‍යාලයේ 12, 13 වසර වල දරුවන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන පූජ්‍ය ධම්මවිහාරී ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් 2018 ඔක්තෝබර් මස 29 වෙනි දින සිදු කරන ලදී.

Video:

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.