Sati Pasala or How to Practice Mindfulness

සති පාසල වැඩසටහන ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල, සංඛපිට්ඨි විහාරය, කොතලාවල, කඩුවෙල

H.A. ධර්මසිරි ජයලත් ගුරුතුමන්ගේ ආරාධනාව මත ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2018 නොවැම්බර් මස 04 වෙනි දින කඩුවෙල සති පාසල තුලදී සිදු කරන ලදී.

 

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.