Sati Pasala or How to Practice Mindfulness

සති පිරිවෙන වැඩසටහන ශ්‍රී සරස්වතී පිරිවෙන, බැද්දේවෙල, ගවරවල, දෙමෝදර, බණ්ඩාරවෙල

ගරුතර බැද්දේවෙල නේවින්ද ස්වාමීන් වහන්සේගේ ආරාධනාව මත ගරුතර අතුරුගිරියේ ධම්මවිහාරි ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන්  2018/08/06 දින සිට 2018/08/09 දින දක්වා ශ්‍රී සරස්වතී පිරිවෙන, බැද්දේවෙල, ගවරවල, දෙමෝදර, බණ්ඩාරවෙලදී සති පිරිවෙන වැඩසටහනක් පවත්වන ලදී. මෙම වැඩසටහනේදී සහභාගීවූ ගරු ස්වාමීන් වහන්සේලාට පර්යංකයේදී සහ සක්මනේදී සතිය පුහුණුවීමට උපදෙස් ලබා දුනි. මීට අමතරව එදිනෙදා කාර්යන්හිදී සතිය පිහිටුවන ආකාරය සාකච්ඡාවට ගැනින.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.