Sati Pasala or How to Practice Mindfulness

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන දියතලාව විදුලි හා කාර්මික ඉංජිනේරු ඇකඩමිය

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහක් දියතලාව විදුලි හා කාර්මික ඉංජිනේරු ඇකඩමියේදී පවත්වන ලදී. ගරු ධම්ම දේසිකා මෑණියන් සහ ගරු තිලක ධම්ම ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.