Sati Pasala or How to Practice Mindfulness

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ඩී. එස් සේනානායක ජාතික පාසල, මීරිගම

නිදහස් දිනය වෙනුවෙන් සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ඩී. එස් සේනානායක ජාතික පාසල, මීරිගම නමය ශ්‍රේණිය සිසුන් සඳහා 2019 පෙබරවාරි මස 04 වෙනි දින පවත්වන ලදී. වැඩසටහන මෙහෙයවීම අතිපූජනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලදී.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.