Home > ශ්‍රී ජයවර්ධනපුර
ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ 1 වසර ප්‍රාථමික ගුරුවරුන් සඳහා 2019 සැප්තැම්බර් මස 16 වන දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා බස්නාහිර පළාත් ප්‍රාථමික අධ්‍යක්ෂක තුමා සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අධ්‍යක්ෂක තුමා ඇතුළුව ගුරුවරුන් 112

Read More