සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන වයඹ/ඉබ්බාගමුව නාබිරිත්තවැව මහා විද්‍යාලය

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන වයඹ/ඉබ්බාගමුව නාබිරිත්තවැව මහා විද්‍යාලය

ඉබ්බාගමුව නාබිරිත්තවැව මහා විද්‍යාලයේ 10 සහ 11 වසර සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජුලි මස 26 වන දින පවත්වන ලදී. සුධර්මා කුමාරිගොකරැල්ල මිය (විශ්‍රාමික ගුරුතුමිය) විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන වයඹ/ඉබ්බාගමුව නාබිරිත්තවැව මහා විද්‍යාලය Read More »