ජා-ඇල

ජා-ඇළ කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන

ජා-ඇළ කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන

ජා-ඇළ කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන 2019 ජූනි මස 28 වෙනි දින පවත්වන ලදී. බස්නාහිර පළාත් නොවිධිමත් සහ පෙර පාසල් ඒකකයේ ජා-ඇළ කොට්ඨාසය භාර උපුල් මහත්මා විසින් වැඩසටහන සංවිධානය කරන ලද අතර ජාතික අධ්‍යාපන ආයතනයේ ධම්මිකා ගුරුතුමිය සහ සමීර ගරු මහතා විසින් මෙහෙයවනු ලැබීය.

ජා-ඇළ කොට්ඨාසයේ පෙර පාසල් ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන Read More »

ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන

ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන

මීගමුව අධ්‍යාපන කලාපයේ ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් 500ක් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන 2019 ජූනි මස 19 වෙනි දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු වූ අතර එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පවත්වන ලද සති පාසල වැඩසටහන Read More »

මීගමුව කලාපයේ ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක් සඳහා පැවති සති පාසල වැඩසටහන

මීගමුව කලාපයේ ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක් සඳහා පැවති සති පාසල වැඩසටහන

මීගමුව අධ්‍යාපන කලාපයේ ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක් සඳහා පැවති සති පාසල වැඩසටහන 2019 ජූනි මස 08 වෙනි දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී.

මීගමුව කලාපයේ ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ ධර්මාශෝක පාසල් පවුරට අයත් පාසල් 10ක් සඳහා පැවති සති පාසල වැඩසටහන Read More »