මීරිගම

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන තවලම්පිටිය මහා විද්‍යාලය, මීරිගම

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන තවලම්පිටිය මහා විද්‍යාලය, මීරිගම

මීරිගම, තවලම්පිටිය මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජූනි මස 14 වෙනි දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන තවලම්පිටිය මහා විද්‍යාලය, මීරිගම Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ඩී. එස් සේනානායක ජාතික පාසල, මීරිගම

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ඩී. එස් සේනානායක ජාතික පාසල, මීරිගම

නිදහස් දිනය වෙනුවෙන් සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ඩී. එස් සේනානායක ජාතික පාසල, මීරිගම නමය ශ්‍රේණිය සිසුන් සඳහා 2019 පෙබරවාරි මස 04 වෙනි දින පවත්වන ලදී. වැඩසටහන මෙහෙයවීම අතිපූජනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ඩී. එස් සේනානායක ජාතික පාසල, මීරිගම Read More »