Gampaha district

ගම්පහ කලාපයේ ගුරුවරුන් උදෙසා සති පාසල වැඩසටහන

කඩුවෙල බෝමිරිය සති පාසලේ දී ගම්පහ කලාපයේ ගුරුවරුන් 100 ක් පමණ උදෙසා සති පාසල වැඩසටහන සිදුකරන ලදි. මෙම වැඩසටහන බස්නාහිර පාලාත් බුද්ධාගම විෂය අධ්‍යක්ෂිකා හේරත් මහත්මිය ගේ හා ගම්පහ අධ්‍යාපන කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක (නර්තන සහ ආගම සාරධර්ම) සුගත් කරුණානායක මහතාණන්ගේ සංවිධානයෙන් 2022/11/03 දින සිදුකරන ලදි.

ගම්පහ කලාපයේ ගුරුවරුන් උදෙසා සති පාසල වැඩසටහන Read More »

විභාග ජය මග වැඩසටහන සහ සතිමත් බව වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය

ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙහෙයවීමෙන් විභාග ජය මග වැඩසටහන සමග සතිමත් බව හඳුන්වදීම හඳුන්වදීම සිදුකරන ලදි.

විභාග ජය මග වැඩසටහන සහ සතිමත් බව වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය Read More »

සති පාසල – මොට්ටුන්න ශ්‍රී සුධර්මෝදය දහම් පාසල, වේයන්ගොඩ

මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන සතිපාසල වැඩසටහන වර්ෂ 2022 ක් වූ සැප්තැම්බර් මස 18 වන ඉරුදින මොට්ටුන්න ශ්‍රී සුධර්මෝදය දහම් පාසලේ දී, (ශ්‍රී කිරීටාරාමය පුරාණ ටැම්පිට විහාරය මොට්ටුන්න,වේයන්ගොඩ) 6 වසර සිට 11 වසර සිසුන් සඳහා පූජ්‍ය දෙල්ගමුවේ ධම්මසුභද්‍ර ස්වාමීන් වහන්සේ ගේ සහ පූජ්‍ය මහනුවර ගෝතමනන්ද ස්වාමීන් වහන්සේ ගේ මෙහෙය වීමෙන් පවත්වන ලදී.

සති පාසල – මොට්ටුන්න ශ්‍රී සුධර්මෝදය දහම් පාසල, වේයන්ගොඩ Read More »

මිනුවන්ගොඩ කලාපයේ 9 වසර ළමයින් සඳහා සති පාසල

මිනුවන්ගොඩ කලාපයේ පාසල් 08 ක 9 වසර ළමයින් සඳහා සති පාසල වැඩසටහනක් 2022.09.23 දින සිදුකරන ලදි.

මිනුවන්ගොඩ කලාපයේ 9 වසර ළමයින් සඳහා සති පාසල Read More »

යක්කල කොස්කඳවල ශ්‍රී සුනන්දාරාම දහම් පාසල – සති පාසල වැඩසටහන

යක්කල කොස්කඳවල ශ්‍රී සුනන්දාරාම දහම් පාසලේ සිසුන් සඳහා සති පාසල වැඩසටහනක් පවත්වන ලදි. ඒ සඳහා සිසුන් 50ක් පමණ සහභාගී විය.

යක්කල කොස්කඳවල ශ්‍රී සුනන්දාරාම දහම් පාසල – සති පාසල වැඩසටහන Read More »

ස්වර්ණපාලී මහා විද්‍යාලය, බැලුන්මහර – සති පාසල වැඩසටහන

බැලුන්මහර ස්වර්ණපාලී මහා විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් උදෙසා සති පාසල වැඩසටහන 2022.01.21 දින සිදුකරන ලදි. මෙම පාසලේ සෑම දිනකම උදෑසන විනාඩි 15ක කාලයක් සතිමත් ඉඳ ගැනීම සිදු කරගෙන යයි.

ස්වර්ණපාලී මහා විද්‍යාලය, බැලුන්මහර – සති පාසල වැඩසටහන Read More »

අත්තනගල්ල පඤ්ඤාතිස්ස විදුහල – සති පාසල වැඩසටහන

සතිමත් බව පුහුණු කිරීමේ සති පාසල වැඩසටහනක් 2021.12.22 වෙනි දින අත්තනගල්ල පඤ්ඤාතිස්ස විදුහල ,වැලිකඩමුල්ල විදුහලේදී පවත්වන ලදී.

අත්තනගල්ල පඤ්ඤාතිස්ස විදුහල – සති පාසල වැඩසටහන Read More »

සති පාසල වැඩසටහන – එලුවාපිටිය විද්‍යාලය, වේයන්ගොඩ

2021/11/17 වන දින වේයන්ගොඩ එලුවාපිටිය විද්‍යාලයේ ගුරුවරුන්, දෙමාපියන් හා සිසු දරුවන් උදෙසා සති පාසල වැඩසටහනක් ගරු ධම්මවිහාරි ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් සිදුකරන ලදී.

සති පාසල වැඩසටහන – එලුවාපිටිය විද්‍යාලය, වේයන්ගොඩ Read More »

Sati Pasala Program at Sri Bodhi Primary College, Gampaha

Sati Pasala program was conducted at Sri Bodhi Primary College, Gampaha on the 15th of December 2021.
Two separate programs were conducted to grade 3 students of the Sri Bodhi Primary College.
Mindful Walking, Mindful Sitting, Mindful Eating, Mindful Listening, and several Mindful Games were conducted to give the message of mindfulness.

Sati Pasala Program at Sri Bodhi Primary College, Gampaha Read More »