Gampaha district

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ තුන්වන වැඩසටහන 2020 ජුලි මස 2 වන දින ධම්මිකා හෙට්ටිආරච්චි ගුරුතුමියගේ (ගුරු උපදේශිකා, උපදේශනය ගම්පහ කලාපය) මූලිකත්වයෙන් පවත්වන ලදී. වැඩසටහන සඳහා ගුරුවරුන් 20ක් පමණ සහභාගි වූ අතර. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් හඳුන්වා දෙන ලදී.

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම්/ අනුර මහා විද්‍යාලය, යක්කල, ගම්පහ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම්/ අනුර මහා විද්‍යාලය, යක්කල, ගම්පහ

යක්කල අනුර මහා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 නොවැම්බර් මස 08 වන දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම්/ අනුර මහා විද්‍යාලය, යක්කල, ගම්පහ Read More »

තෝරාගත් පාසල් හැත්තෑවක ක්‍රියාත්මක වීමට නියමිත සති පාසල වැඩසටහන

තෝරාගත් පාසල් හැත්තෑවක ක්‍රියාත්මක වීමට නියමිත සති පාසල වැඩසටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක විමල් ගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ තෝරාගත් පාසල් හැත්තෑවක 2020 වර්ෂයේ දී සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ සඳහා පුහුණු වැඩසටහනක් බස්නාහිර පළාත් භාෂා විද්‍යාගාරය, මිරිස්වත්ත, යක්කල 2019 නොවැම්බර් මස 11 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන අතිපූජනීය උඩ ඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබීය. මේ සඳහා වෛද්‍ය ධම්මික අරිය නන්දන මහතා, අධ්‍යාපන නිලධාරීන් සහ උපදේශන ගුරු භවතුන් හැත්තෑවක් පමණ අත්තනගල්ල, ගම්පහ, දොම්පෙ යන කොට්ඨාස වලින් සහභාගි විය.

තෝරාගත් පාසල් හැත්තෑවක ක්‍රියාත්මක වීමට නියමිත සති පාසල වැඩසටහන Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම්/ යසෝදරා දේවි බාලිකා මහා විද්‍යාලය, ගම්පහ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම්/ යසෝදරා දේවි බාලිකා මහා විද්‍යාලය, ගම්පහ

ගම්පහ යසෝදරා දේවි බාලිකා මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ඔක්තෝබර් මස 28 වන දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/ගම්/ යසෝදරා දේවි බාලිකා මහා විද්‍යාලය, ගම්පහ Read More »

ගම්පහ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ගම්පහ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ප්‍රාථමික ගුරුවරුන් හට සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් මාලාව යටතේ ගම්පහ අධ්‍යාපන කලාපය සඳහා සති පාසල වැඩසටහන 2019 ඔක්තෝබර් මස 25 වන දින කඩුවෙල සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. මේ සඳහා ගම්පහ අධ්‍යාපන කලාපයේ පළමු වසර ප්‍රාථමික ගුරුවරුන් 180 පමණ සහභාගි විය. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී ගුරුවරුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය. එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම් වල, හැඟීම්, ආවේග වල සතිය පිහිටුවන ආකාරය හා සතිමත් බව පළමු වසර විෂයමාලාවට අනුගත කරගන්නා ආකාරය සාකච්ඡාවට බඳුන් විය.

ගම්පහ අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පති වරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයේ ගුරුවරුන් හට සතිමත් බව හඳුන්වා දීම

බප/ගම්/ ශ්‍රී බෝධි විද්‍යාලයේ ගුරුවරුන් සඳහා සතිමත් බව හඳුන්වා දීමේ වැඩසටහනක් 2019 සැප්තැම්බර් මස 06 වන දින පවත්වන ලදී.

ගම්පහ ශ්‍රී බෝධි විද්‍යාලයේ ගුරුවරුන් හට සතිමත් බව හඳුන්වා දීම Read More »

සති පාසල වැඩසටහන කැලණිය සහ ගම්පහ කලාපයේ සිසුන් සඳහා

සති පාසල වැඩසටහන කැලණිය සහ ගම්පහ කලාපයේ සිසුන් සඳහා

කැලණිය සහ ගම්පහ කලාපයේ තෝරා ගත් පාසල් තුනක සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ඔක්තෝබර් මස 17 වෙනි දින ගම්පහ මිරිස්වත්ත බස්නාහිර පළාත් භාෂා විද්‍යාගාරයේදී පවත්වන ලදී.

සති පාසල වැඩසටහන කැලණිය සහ ගම්පහ කලාපයේ සිසුන් සඳහා Read More »

නවක උපාධිධාරී ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

නවක උපාධිධාරී ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ බඳවා ගත් නවක උපාධිධාරී ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් 2019 ඔක්තෝබර් මස 17 සහ 18 දෙදින තුල ගම්පහ මිරිස්වත්ත බස්නාහිර පළාත් භාෂා විද්‍යාගාරයේදී පවත්වන ලදී. ඒ සඳහා ගුරුවරු 200 පමණ සහභාගී වූ අතර දේශන සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත මහතාගේද සහාය හිමිවිය.

නවක උපාධිධාරී ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ගම්පහ මැදගම පන්සලේ දහම් පාසල සඳහා

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ගම්පහ මැදගම පන්සලේ දහම් පාසල සඳහා

ගම්පහ මැදගම පන්සලේ දහම් පාසල් සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජුලි ඔක්තෝබර් 06 වන දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ගම්පහ මැදගම පන්සලේ දහම් පාසල සඳහා Read More »

සති පාසල වැඩසටහන ස්වර්ණපාලි මහා විද්‍යාලය ගණේමුල්ල, ගම්පහ

සති පාසල වැඩසටහන ස්වර්ණපාලි මහා විද්‍යාලය ගණේමුල්ල, ගම්පහ

ගණේමුල්ල ස්වර්ණපාලි මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2019 ජුනි මස 20 වෙනි දින පවත්වන ලදී.

සති පාසල වැඩසටහන ස්වර්ණපාලි මහා විද්‍යාලය ගණේමුල්ල, ගම්පහ Read More »