Gampaha

Sati Pasala Program at Viharamahadevi Balika Vidyalaya, Kiribathgoda

A Sati Pasal introductory program was conducted for the students of grade 6 – grade 9 of Viharamahadevi Balika Vidyalaya, Kiribathgoda on the 8th of May 2023.
There were about 550 students who participated along with about 30 teachers.
The program was jointly conducted by Homagama DhammaKusala thero and Peradeniye Samithabhiwansha thero.

Sati Pasala Program at Viharamahadevi Balika Vidyalaya, Kiribathgoda Read More »

Mindfulness Practice at Siyane National College of Education, Veyangoda

Conducted Date: Thu Feb 23 2023No. of Students: 200No. of Teachers: 10Institute Name: Siyane National College of Education, VeyangodaInstitute Type: VidyapitaInstitute Category: GovernmentEvent Type: Introductory CourseFacilitator Name/s: Ven Dhamma Kusala, Ven Dhamma Dassana

Mindfulness Practice at Siyane National College of Education, Veyangoda Read More »

ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලය – සති පාසල වැඩසටහන

ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ 9 වසර ළමයින් 400ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022.12.12 දින සිදුකරන ලදි.

ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලය – සති පාසල වැඩසටහන Read More »

ගම්පහ කලාපයේ ගුරුවරුන් උදෙසා සති පාසල වැඩසටහන

කඩුවෙල බෝමිරිය සති පාසලේ දී ගම්පහ කලාපයේ ගුරුවරුන් 100 ක් පමණ උදෙසා සති පාසල වැඩසටහන සිදුකරන ලදි. මෙම වැඩසටහන බස්නාහිර පාලාත් බුද්ධාගම විෂය අධ්‍යක්ෂිකා හේරත් මහත්මිය ගේ හා ගම්පහ අධ්‍යාපන කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක (නර්තන සහ ආගම සාරධර්ම) සුගත් කරුණානායක මහතාණන්ගේ සංවිධානයෙන් 2022/11/03 දින සිදුකරන ලදි.

ගම්පහ කලාපයේ ගුරුවරුන් උදෙසා සති පාසල වැඩසටහන Read More »

පාලුගම කනිෂ්ඨ විද්‍යාලය – සති පාසල

දොම්පේ අධ්‍යාපන කලාපයේ පාලුගම කනිෂ්ඨ විද්‍යාලයේ ළමයින් උදෙසා සති පාසල වැඩසටහන 2022.10.11 දින සිදුකරන ලදි. මෙමෙ වැඩසටහනට සමගාමීව ශාක රෝපණය කිරීමක්ද පාසල් භූමිය තුල සිදු කරන ලදී

පාලුගම කනිෂ්ඨ විද්‍යාලය – සති පාසල Read More »

නිට්ටඹුව අධ්‍යාපන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී ගුරුභවතුන් සඳහා සතිමත් බව

ගම්පහ නිට්ටඹුව අධ්‍යාපන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී ගුරුභවතුන් සඳහා පවත්වන ලද වැඩසටහනක් අතරතුර සතිමත් බව හඳුන්වා දෙනා ලදි. මේ සඳහා අසූවක් පමණ පරිසක් සහභාගි විය.

නිට්ටඹුව අධ්‍යාපන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී ගුරුභවතුන් සඳහා සතිමත් බව Read More »