Gampaha

සතිමත් බව සහ නව යොවුන් විය පිළිබඳ වැඩසටහන

යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයේ ළමුන් 200ක් උදෙසා සතිමත් බව සහ නව යොවුන් විය පිළිබඳ වැඩසටහනක් පවත්වන ලදි. මේ සඳහා ගම්පහ පොලිසිය, ළමා අධිකාරිය සහ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උපදේශන අංශය සහභාගී විය.

සතිමත් බව සහ නව යොවුන් විය පිළිබඳ වැඩසටහන Read More »

සතිමත් බව හා විභාග ජයමග වැඩසටහන බණ්ඩාරවත්ත පරාක්‍රම ජාතික පාසල, ගම්පහ

ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලය මඟින් සංවිධානය කරන ලද සතිමත් බව හා විභාග ජයමග වැඩසටහන ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම ජාතික පාසලේ පවත්වන ලදී. මේ සඳහා ළමුන් 200ක් සහ ගුරුවරු 5ක් සම්බන්ඳ විය.

සතිමත් බව හා විභාග ජයමග වැඩසටහන බණ්ඩාරවත්ත පරාක්‍රම ජාතික පාසල, ගම්පහ Read More »

සති පාසල වැඩසටහන වේයන්ගොඩ එලුවාපිටිය විද්‍යාලය

වේයන්ගොඩ එලුවාපිටිය විද්‍යාලයේ 10 සහ 11 වසර දරුවන් හා ගුරුවරුන් උදෙසා සති පාසල වැඩසටහනක් කඩුවෙල බෝමිරිය සති පාසලේ දී 2022.08.23 දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන වේයන්ගොඩ එලුවාපිටිය විද්‍යාලය Read More »

සතිමත් බව පුහුණු වීම – බෝධිරාජ විද්‍යාලය, පූගොඩ

පූගොඩ බෝධිරාජ විද්‍යාලයේ 6 , 7 ,8 සහ 9 වසර වල ළමයින් 300 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022.03.09 සිට 2022.03.11 දින දක්වා කඩුවෙල බෝමිරිය සති පාසල මධ්‍යස්ථානයේදී සිදුකරන ලදි.

සතිමත් බව පුහුණු වීම – බෝධිරාජ විද්‍යාලය, පූගොඩ Read More »

Sati Pasala Program at Sri Bodhi Vidyalaya, Gampaha

Sati Pasala program was conducted to grade 5 students of Gampaha Sri Bodhi Vidayala by Ven. Thalpe Dheerananda Thero. The program which was conducted on 31st of January 2022 was attended by 150 students. Ven. Dheerananda thero has conducted Mindful Sitting, Mindful Walking, Mindful Listening and Mindful Eating exercises along with several mindful games. This is a continuous program and Ven. Thalpe Dheerananda thero will continue to assist the Gampaha Sri Bodhi Vidayala to implement Mindfulness throughout the school and train the teachers.

Sati Pasala Program at Sri Bodhi Vidyalaya, Gampaha Read More »

ස්වර්ණපාලී මහා විද්‍යාලය, බැලුන්මහර – සති පාසල වැඩසටහන

බැලුන්මහර ස්වර්ණපාලී මහා විද්‍යාලයේ ගුරුවරුන් හා සිසුන් උදෙසා සති පාසල වැඩසටහන 2022.01.21 දින සිදුකරන ලදි. මෙම පාසලේ සෑම දිනකම උදෑසන විනාඩි 15ක කාලයක් සතිමත් ඉඳ ගැනීම සිදු කරගෙන යයි.

ස්වර්ණපාලී මහා විද්‍යාලය, බැලුන්මහර – සති පාසල වැඩසටහන Read More »

අත්තනගල්ල පඤ්ඤාතිස්ස විදුහල – සති පාසල වැඩසටහන

සතිමත් බව පුහුණු කිරීමේ සති පාසල වැඩසටහනක් 2021.12.22 වෙනි දින අත්තනගල්ල පඤ්ඤාතිස්ස විදුහල ,වැලිකඩමුල්ල විදුහලේදී පවත්වන ලදී.

අත්තනගල්ල පඤ්ඤාතිස්ස විදුහල – සති පාසල වැඩසටහන Read More »

Sati Pasala Program at Sri Bodhi Primary College, Gampaha

Sati Pasala program was conducted at Sri Bodhi Primary College, Gampaha on the 15th of December 2021.
Two separate programs were conducted to grade 3 students of the Sri Bodhi Primary College.
Mindful Walking, Mindful Sitting, Mindful Eating, Mindful Listening, and several Mindful Games were conducted to give the message of mindfulness.

Sati Pasala Program at Sri Bodhi Primary College, Gampaha Read More »

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ තුන්වන වැඩසටහන 2020 ජුලි මස 2 වන දින ධම්මිකා හෙට්ටිආරච්චි ගුරුතුමියගේ (ගුරු උපදේශිකා, උපදේශනය ගම්පහ කලාපය) මූලිකත්වයෙන් පවත්වන ලදී. වැඩසටහන සඳහා ගුරුවරුන් 20ක් පමණ සහභාගි වූ අතර. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් හඳුන්වා දෙන ලදී.

බප/ගම් මණ්ඩාවල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »