Ganemulla

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රි කල්‍යාණ ධර්ම ආශ්‍රමය, කොළඹ සහ මහින්දාරාම විහාරය දහම් පාසල

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රි කල්‍යාණ ධර්ම ආශ්‍රමය, කොළඹ සහ මහින්දාරාම විහාරය දහම් පාසල

ශ්‍රි කල්‍යාණ ධර්ම ආශ්‍රමයේ සිසුන් සඳහා සහ ගනේමුල්ල මහින්දාරාම විහාරය දහම් පාසලේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් 2019 ඔක්තෝබර් මස 06 වන දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන ශ්‍රි කල්‍යාණ ධර්ම ආශ්‍රමය, කොළඹ සහ මහින්දාරාම විහාරය දහම් පාසල Read More »

සති පාසල වැඩසටහන මීග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම

සති පාසල වැඩසටහන මීග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම

මීග/ කරුණාරත්න මහා විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ එක් දින වැඩසටහනක් 2019 ජුනි මස 26 දින පවත්වන ලදී. මෙහිදී පළමු සතිමත් බව පුහුණු කිරීමේ සැසිය 6,7 සහ 8 ශ්‍රේණි වල සිසුන් 250 සඳහා ද, දෙවන සැසිය 9,10,11 සහ 13 ශ්‍රේණි වල සිසුන් 225ක් සඳහා ද, තුන් වන සැසිය ගුරුවරුන් සහ දෙමාපියන් සඳහා ද පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. වැඩසටහන සංවිධාන කටයුතු අනෝමා පෙරේරා මහත්මිය (විදුහල්පති, මිග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම) විසින් සිදු කරන ලදී. මෙම වැඩසටහන් වලදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල සහභාගී වූවන් පුහුණු විය.

සති පාසල වැඩසටහන මීග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම Read More »

සති පාසල වැඩසටහන ස්වර්ණපාලි මහා විද්‍යාලය ගණේමුල්ල, ගම්පහ

සති පාසල වැඩසටහන ස්වර්ණපාලි මහා විද්‍යාලය ගණේමුල්ල, ගම්පහ

ගණේමුල්ල ස්වර්ණපාලි මහා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2019 ජුනි මස 20 වෙනි දින පවත්වන ලදී.

සති පාසල වැඩසටහන ස්වර්ණපාලි මහා විද්‍යාලය ගණේමුල්ල, ගම්පහ Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බොල්ලත ධර්මපාල මහා විද්‍යාලය, ගනේමුල්ල

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බොල්ලත ධර්මපාල මහා විද්‍යාලය, ගනේමුල්ල

බොල්ලත ධර්මපාල මහා විද්‍යාලයේ 10 සහ 11 ශ්‍රේණිය සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 21 වෙනි දින පවත්වන ලදී.  

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බොල්ලත ධර්මපාල මහා විද්‍යාලය, ගනේමුල්ල Read More »