Kandy

සති භාවනා වැඩසටහන හීරැස්සගල ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානය

හීරැස්සගල ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානයේහි සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහා සති භාවනා වැඩසටහනක් පවත්වන ලදි.

සති භාවනා වැඩසටහන හීරැස්සගල ධර්මෝදය පිරිවෙන් විහාරස්ථානය Read More »

සති පාසල – කොලොංගොඩ මධ්‍යම මහා විද්‍යාලය සහ සංඝබෝධි මහ විදුහල මොරයාය, තෙල්දෙණිය

සති පාසල වැඩසටහන කොලොංගොඩ මධ්‍යම මහා විද්‍යාලය සහ සංඝබෝධි මහ විදුහල මොරයාය, තෙල්දෙණිය පවත්වන ලදි.

සති පාසල – කොලොංගොඩ මධ්‍යම මහා විද්‍යාලය සහ සංඝබෝධි මහ විදුහල මොරයාය, තෙල්දෙණිය Read More »

සති පාසල වැඩසටහන ස්වර්ණජෝති විදුහල

2023 මාර්තු 21 වන දින සති පාසල වැඩසටහනක් ස්වර්ණජෝති විදුහලේ 6 සිට 7 ශ්‍රේණිවල සිසුන් සහ ගුරු මණ්ඩලය සඳහා පවත්වන ලදි.

සති පාසල වැඩසටහන ස්වර්ණජෝති විදුහල Read More »

Mindfulness Program at Sri Kalyani Sevana Sati Pasala  

Mindfulness Program was held at Sri Kalyani Sevana Sati Pasala, Nagastannewatte Boyagama for the villagers of Boyagama on 20th March 2023. There were 5 Children, 7 Young adults and 88 Matured adults. Ven. Peradeniya Samithavansha Swameenwahanse Thero conducted the program with the help of the mindful facilitators of Sati Group Kandy.

Mindfulness Program at Sri Kalyani Sevana Sati Pasala   Read More »

Sati Pasala at National College Of Education, Peradeniya

On the 9th March 2023 a Sati Pasala program was conducted at the NCoE Peradeniya. There were 186 Students, 25 Lectures and about 20 Clerical staff including the Hon. Dean, Deputy Deans and President of the College participated in this program. The program was facilitated by Most Ven. I.Piyananda Thero, Dr. Abeysinghe and Ms. Deepthi Jayasinghe.

Sati Pasala at National College Of Education, Peradeniya Read More »

සති පාසල වැඩසටහන ජාතික ජල සම්පාදන මණ්ඩලය, ගන්නොරුව

ගන්නොරුව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ආරාධනය පරිදි ගන්නොරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුල සති පාසල වැඩසටහන 25.02.2023 දින 60ක පමණ පිරිසකට සිදු කරන ලදි. මෙම වැඩසටහන පූජනීය ඉඩමේගම පියනන්ද ස්වාමින් වහන්සේ විසින් මෙහෙයවන ලදි.

සති පාසල වැඩසටහන ජාතික ජල සම්පාදන මණ්ඩලය, ගන්නොරුව Read More »