Kurunegala

The Wayamba Sati Pasala Centre opened doors on Independence Day

On Friday 4th February 2022, the Sati Pasala Wayamba Team in collaboration with the Kelimune Sati Pasala launched a tree planting ceremony and mindfulness practice day to commemorate the 70th birthday of the Sati Pasala Founder and Chief Incumbent of the Nissarana Vanaya Forest Monastery, Most Venerable UdaEriyagama Dhammajiva Thero, and the opening of the Wayamba Sati Pasala Centre situated in Wariyapola adjacent to the Nathagane Forest Reserve.

The Wayamba Sati Pasala Centre opened doors on Independence Day Read More »

සති පාසල වැඩසටහන රංගමුව කණිෂ්ඨ විද්‍යාලය, හතරලියැද්ද

රංගමුව කණිෂ්ඨ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය නිල්මිණී කුඹුරේගෙදර මිය සහ ගරු උප විදුහල්පතිතුමිය පත්මි අබේරත්න මියගේ ආරාධනාව පරිදි එම විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 13 වන දින වයඹ සති පාසල සම්පත් දායකයින්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මේ සඳහා එම විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් 145 ක් සහ ගුරු මහත්ම මහත්මීන් 20 ක් පමණ සහභාගී විය.

සති පාසල වැඩසටහන රංගමුව කණිෂ්ඨ විද්‍යාලය, හතරලියැද්ද Read More »

සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය සිංහල දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය සිංහල දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

ශ්‍රී ධර්මවිජය සිංහල දහම් පාසලේ සිසුන් සඳහා පැවති සති පාසල වැඩසටහන 2020 මාර්තු මස 08 දින ගෞරවනීය ධම්මදීප ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී. වැඩසටහන සංවිධාන කටයුතු නන්දිතා සහ සමන්ති ගුරුතුමියන් විසින් සිදු කල අතර සිසුන් 120ක් පමණ වැඩසටහන සහභාගි විය. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් හඳුන්වා දෙන ලදී.

සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය සිංහල දහම් පාසල, මිල්ලව, කුරුණෑගල Read More »

සති අන්ත සති පාසල වැඩසටහන කෙළිමුනේ, කුරුණෑගල

සති අන්ත සති පාසල වැඩසටහන කෙළිමුනේ, කුරුණෑගල

කුරුණෑගල කෙළිමුනේ, නන්දා දිසානායක ගුරු මෑණියන්ගේ නිවසේ සෑම ඉරු දිනකම පස්වරු 2.30 සිට 4.30 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන සංවිධාන කටයුතු නන්දා දිසානායක  සහ මල්ලිකා ජයරත්න (සති පාසල වයඹ සම්බන්ධීකරණ) මහත්මියන් විසින් සිදු කරන අතර සිසුන් 31 ක් මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී

සති අන්ත සති පාසල වැඩසටහන කෙළිමුනේ, කුරුණෑගල Read More »

මාසික සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

මාසික සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

කුරුණෑගල, මිල්ලව ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසලේ සෑම මසකම පළමු පළමු ඉරුදින පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම දහම් පාසලේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න (සති පාසල වයඹ සම්බන්ධීකරණ) සහ නන්දිතා මහත්මියන් විසින් සිදු කල අතර සිසුන් 100 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම, යෝග අභ්‍යාස සහ සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

මාසික සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසල, මිල්ලව, කුරුණෑගල Read More »

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල

කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ සෑම මසකම පළමු ඉරුදින පෙරවරු 8.00 සිට 10.00 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 02 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම විහාරයේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. සති පාසල ප්‍රධාන අනුශාසක ගෞරවනීය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න මහත්මිය (සති පාසල වයඹ සම්බන්ධීකරණ) විසින් සිදු කල අතර සිසුන් 250 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

මාසික සති පාසල වැඩසටහන ඇත්කඳ රජමහා විහාරය, කුරුණෑගල Read More »

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පාසල් ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පාසල් ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා සති පාසල වැඩසටන් පැවැත්වීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ ගුරු මහත්ම මහත්මියන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 01 වන දින ඇත්කඳ රජමහා විහාරයේ දී පවත්වන ලදී. වැඩසටහන මෙහෙයවීම මල්ලිකා ජයරත්න මහත්මිය (සති පාසල වයඹ සම්බන්ධීකරණ) විසින් සිදු කල අතර ගුරු මහත්ම මහත්මියන් 34 දෙනෙක් මේ සඳහා සහභාගි විය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සති පාසල් ගුරුවරුන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

මාසික සති පාසල වැඩසටහන යහලේගෙදර දේවගිරි විහාරය, කුරුණෑගල

මාසික සති පාසල වැඩසටහන යහලේගෙදර දේවගිරි විහාරය, කුරුණෑගල

කුරුණෑගල යහලේගෙදර දේවගිරි විහාරයේ සෑම මසකම පළමු සෙනසුරාදා දින පෙරවරු 8.00 සිට 10.00 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 01 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම විහාරයේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න (සති පාසල වයඹ සම්බන්ධීකරණ) සහ නන්දා දිසානායක මහත්මියන් විසින් සිදු කල අතර සිසුන් 90 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

මාසික සති පාසල වැඩසටහන යහලේගෙදර දේවගිරි විහාරය, කුරුණෑගල Read More »

සති අන්ත සති පාසල වැඩසටහන කෙළිමුනේ, කුරුණෑගල

සති අන්ත සති පාසල වැඩසටහන කෙළිමුනේ, කුරුණෑගල

කුරුණෑගල කෙළිමුනේ, නන්දා දිසානායක ගුරු මෑණියන්ගේ නිවසේ සෑම ඉරු දිනකම පස්වරු 2.30 සිට 4.30 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 ජනවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන සංවිධාන කටයුතු නන්දා දිසානායක සහ මල්ලිකා ජයරත්න (සති පාසල වයඹ සම්බන්ධීකරණ) මහත්මියන් විසින් සිදු කරන අතර සිසුන් 31 ක් මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම, ආහාර ගැනීම, යෝග අභ්‍යාස සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.
මෙම සති අන්ත සති පාසල වැඩසටහන සඳහා ඔබටත් සහභාගී විය හැක. ඒ සඳහා පහත දුරකථන අංක අමතන්න.
071-4421863 (නන්දා දිසානායක මහත්මිය)
071-8044970 (මල්ලිකා ජයරත්න මහත්මිය – සති පාසල වයඹ සම්බන්ධීකරණ)

සති අන්ත සති පාසල වැඩසටහන කෙළිමුනේ, කුරුණෑගල Read More »

මාසික සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

මාසික සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

කුරුණෑගල, මිල්ලව ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසලේ සෑම මසකම පළමු ඉරුදින පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 ජනවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම දහම් පාසලේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න (සති පාසල වයඹ සම්බන්ධීකරණ) සහ නන්දිතා මහත්මියන් විසින් සිදු කල අතර සිසුන් 100 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම, යෝග අභ්‍යාස සහ සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

මාසික සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසල, මිල්ලව, කුරුණෑගල Read More »