Mitirigala Nissarana Vanaya

සති පාසල – ගම්/දේවි බාලිකා ජාතික පාසල, දොම්පෙ

දොම්පෙ ගම්/දේවි බාලිකා ජාතික පාසලේ ශිෂ්‍යාවන් 100ක් සඳහා සති පාසල වැඩසටහන මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනයේදී 2022.11.08 දින පවත්වන ලදි.

සති පාසල – ගම්/දේවි බාලිකා ජාතික පාසල, දොම්පෙ Read More »