Negombo

මීගමුව කලාපයේ බුද්ධාගම හා කතෝලික දහම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල

බස්නාහිර පාලාතේ බුද්ධාගම විෂය බාර හේරත් මහත්මියගේ සංවිධානයෙන් 2022.08.29 දින මීගමුව කලාපයේ බුද්ධාගම හා කතෝලික දහම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල වැඩසටහනක් සිදුකරන ලදි.

මීගමුව කලාපයේ බුද්ධාගම හා කතෝලික දහම විෂය බාර ගුරුවරුන් සඳහා සති පාසල Read More »

Sati Pasala Program for Malaysian Montessori International

Sati Pasala program was conducted to teachers of Malaysian Montessori International on 29th of January 2022 at the Negambo Municipal Council Auditaurium.The one-day program was organized by the All Ceylon Union of Teachers (ACUT) with the idea of creating active healthy lifestyle for children by introducing Mindfuilness to primary teachers.

Sati Pasala Program for Malaysian Montessori International Read More »

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන්, මෑණියන් වහන්සේලා සහ ගුරුවරියන් සඳහා පවත්වන ලද විශේෂ සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 21 වෙනි දින කඩුවෙල බෝමිරිය සති පාසල පරිශ්‍රයේ දී පවත්වන ලදී. කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය. මෙහිදී සහභාගි වූවන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා ආදී වූ සතිමත් ක්‍රියාකාරකම් මහත් උද්‍යෝගයකින් නිරත විය. වැඩසටහන අවසානයේ ලබා ගත් අත්දැකීම් සාකච්ඡාවට බඳුන් විය.

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ පැවිදි සොහොයුරියන් සඳහා පැවති සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන Read More »

සතිමත්-බව-පුහුණු-කිරීමේ-වැඩසටහන-බපමීග-ශ්‍රී-විජය-කනිෂ්ඨ-විද්‍යාලය-මීගමුව-3

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග/ ශ්‍රී විජය කනිෂ්ඨ විද්‍යාලය, මීගමුව

මීගමුව ශ්‍රී විජය කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස18 වෙනි දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග/ ශ්‍රී විජය කනිෂ්ඨ විද්‍යාලය, මීගමුව Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග/ ජී.බී. සේනානායක මහ විදුහල, ඒකල

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග/ ජී.බී. සේනානායක මහ විදුහල, ඒකල

ඒකල ජී.බී. සේනානායක මහ විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ඔක්තෝබර් මස 23 වන දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග/ ජී.බී. සේනානායක මහ විදුහල, ඒකල Read More »

ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ පමුණුගම මහා විද්‍යාල පාසල් පවුරට අයත් පාසල් 9 ක විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති වැඩසටහන

ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ පමුණුගම මහා විද්‍යාල පාසල් පවුරට අයත් පාසල් 9 ක විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති වැඩසටහන

ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ පමුණුගම මහා විද්‍යාල පාසල් පවුරට අයත් පාසල් 9 ක විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති වැඩසටහන

ජා-ඇල අධ්‍යාපන කොට්ඨාසයේ පමුණුගම මහා විද්‍යාල පාසල් පවුරට අයත් පාසල් 9 ක විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති වැඩසටහන Read More »

මීගමුව සහ කටාන අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 9 කට අයත් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන

මීගමුව සහ කටාන අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 9 කට අයත් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන

මෙම වැඩසටහන කඩුවෙල සති පාසලේ ප්‍රධාන අනුශාසක ගෞරවනීය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබීය. වැඩසටහන සංවිධාන කටයුතු අනෝමා පෙරේරා මහත්මිය (විදුහල්පති, මිග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම) විසින් සිදු කරන ලදී. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම, සවන් දීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු වූ අතර එදිනෙදා ක්‍රියාකාරකම් වල සතිය පිහිටු වන ආකාරය සාකච්ඡාවට ගැනුණේය.

මීගමුව සහ කටාන අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 9 කට අයත් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවති සති පාසල වැඩසටහන Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග/ සාන්ත ජෝන් ද බැප්ටිස්ට් මහ විදුහල, නාගොඩ

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග/ සාන්ත ජෝන් ද බැප්ටිස්ට් මහ විදුහල, නාගොඩ

නාගොඩ සාන්ත ජෝන් ද බැප්ටිස්ට් මහ විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජුලි මස 03 වන දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන බප/මීග/ සාන්ත ජෝන් ද බැප්ටිස්ට් මහ විදුහල, නාගොඩ Read More »

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන මීග/ ශාන්ත මරියා විද්‍යාලය, ජා-ඇල

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන මීග/ ශාන්ත මරියා විද්‍යාලය, ජා-ඇල

ජා-ඇල ශාන්ත මරියා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන 2019 ජූනි මස 20 වෙනි දින පවත්වන ලදී.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන මීග/ ශාන්ත මරියා විද්‍යාලය, ජා-ඇල Read More »

Sati Pasala Programme at Katuwapitiya

Sati Pasala Programme at Katuwapitiya

Sati Pasala programme was organized at St. Sebastian Maha Vidyalaya, Katuwapitiya on 20th of June 2019. About 300 students from grade 1 to 11 attended the programme which was conducted by ven. Rajasinghegama Thilakadhamma thero. Students after experiencing the tragic blast occurred on Easter Sunday at the St. Sebastian Church in Katuwapitiya engaged in mindful activities enthusiastically and absorbed the message of mindfulness successfully. Key mindful activities such as Mindful Sitting, Mindful Listening, Mindful Walking and Mindful Eating was conducted along with several mindful games to give the message of mindfulness to these children and the staff.

Sati Pasala Programme at Katuwapitiya Read More »