Nugegoda

නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලයේ 9ය වසර ළමයින් සඳහා සති පාසල

නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලයේ 9ය වසර ළමයින් සඳහා සති පාසල වැඩසටහනක් 2022.09.06 දින සිදුකරන ලදි.

නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලයේ 9ය වසර ළමයින් සඳහා සති පාසල Read More »

සති පිරිවෙන වැඩසටහන සුනේත්‍රාදේවි පිරිවෙන, පැපිලියාන

සති පිරිවෙන වැඩසටහන සුනේත්‍රාදේවි පිරිවෙන, පැපිලියාන

පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන ලක්දිව බුදු සසුන බබලවන්නට ගුණ නැණ බෙලෙන් යුතු පැවිදි උතුමන් බිහි කළ පින් බිමකි. මහාචාර්ය රාජකීය පණ්ඩිත මැදගොඩ අබේතිස්ස නාහිමියන්ගේ ආරාධනයෙන් මීතිරිගල නිස්සරණ වනය ආරණ්‍ය සේනාසනාධිපති කර්මස්ථානාචාර්ය පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන්, සතිමත්බව පුහුණු කිරීමේ දින තුනක නේවාසික වැඩමුළුවක් නොබෝදා පවත්වන ලදී.

සති පිරිවෙන වැඩසටහන සුනේත්‍රාදේවි පිරිවෙන, පැපිලියාන Read More »

Sati Pasala Programs at OKI International School in Kiribathgoda and Negombo Branches

Sati Pasala Programs at OKI International School in Kiribathgoda and Negombo Branches

Sati Pasala programs were held at OKI International School in Kiribathgoda and Negombo branches on 14th and 20th January 2020. The programs were attended by all school teachers. Mindful Sitting, Mindful Walking, Mindful Listening, Mindful Eating, Mindful Games and several mindful activities were conducted during each of the programs. The school principal and teachers actively participated with much enthusiasm.

Sati Pasala Programs at OKI International School in Kiribathgoda and Negombo Branches Read More »

සති පාසල වැඩසටහන සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය, නුගේගොඩ

සති පාසල වැඩසටහන සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය, නුගේගොඩ

නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ සිසුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2019 ජුනි මස 24 වෙනි දින පවත්වන ලදී.

සති පාසල වැඩසටහන සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය, නුගේගොඩ Read More »