Home > Ragama
සති පාසල වැඩසටහන මීග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම

සති පාසල වැඩසටහන මීග/ කරුණාරත්න මහා විද්‍යාලය, නාරංගොඩපාළුව, රාගම

මීග/ කරුණාරත්න මහා විද්‍යාලයේ සිසුන් සහ ගුරුවරුන් සඳහා සතිමත් බව පුහුණු කිරීමේ එක් දින වැඩසටහනක් 2019 ජුනි මස 26 දින පවත්වන ලදී. මෙහිදී පළමු සතිමත් බව පුහුණු කිරීමේ සැසිය 6,7 සහ 8 ශ්‍රේණි වල සිසුන් 250 සඳහා ද, දෙවන සැසිය 9,10,11 සහ 13 ශ්‍රේණි වල සිසුන් 225ක් සඳහා ද, තුන්

Read More