Sati Pasala Kaduwela

කොතළාවල මහා විද්‍යාලය, කඩුවෙළ – සති පාසල

කඩුවෙළ කොතළාවල මහා විද්‍යාලයේ 11 වසර ළමයින් 30 ක් සඳහා සති පාසල වැඩසටහන 2023/03/10 වන දින සිදුකරන ලදි.

කොතළාවල මහා විද්‍යාලය, කඩුවෙළ – සති පාසල Read More »

පිළියන්දල සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ කලාප අධ්‍යක්ෂ වරුන් හා විදුහල්පති වරුන් සඳහා සතිමත් බව

පිළියන්දල සහ ජයවර්ධනපුර කලාපයේ කලාප අධ්‍යක්ෂ වරුන් හා විදුහල්පති වරුන් 60ක් පමණ සඳහා සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහනක් 2023.03.23 දින සිදුකරන ලදි.

පිළියන්දල සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ කලාප අධ්‍යක්ෂ වරුන් හා විදුහල්පති වරුන් සඳහා සතිමත් බව Read More »

සති පාසල වැඩසටහන දීපන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලය

දීපන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ 3, 4 සහ 5 ළමයින් 70 ක් හා ගුරුවරුන් දෙමාපියන් 70 ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙළ, බෝමිරිය සති පාසලේදී 2023/01/17 දින සිදුකරන ලදි.

සති පාසල වැඩසටහන දීපන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලය Read More »

වනාතමුල්ල වේලුවන විද්‍යාලය - සති පාසල වැඩසටහන

වනාතමුල්ල වේලුවන විද්‍යාලය – සති පාසල වැඩසටහන

වනාතමුල්ල වේලුවන විද්‍යාලයේ ළමයින් 130 ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙළ බෝමිරිය සති පාසලේදී 2023/01/19 දින පවත්වන ලදි.

වනාතමුල්ල වේලුවන විද්‍යාලය – සති පාසල වැඩසටහන Read More »

ඉඩම් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සඳහා සති පාසල වැඩසටහන

ඉඩම් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් 35ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022/11/24 දින සිදුකරන ලදි.

ඉඩම් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සඳහා සති පාසල වැඩසටහන Read More »

බෝමිරිය මහා විද්‍යාලය – සති පාසල වැඩසටහන

බෝමිරිය මහා විද්‍යාලයේ 10 වසර ළමයින් 120 ක් පමණ සඳහා සති පාසල වැඩසටහන 2022/11/29 දින සිදුකරන ලදි.

බෝමිරිය මහා විද්‍යාලය – සති පාසල වැඩසටහන Read More »

නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල – සති පාසල වැඩසටහන

නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් 120ක් සඳහා සති පාසල වැඩසටහන කඩුවෙල බෝමිරිය සති පාසලේ දී 2022/11/23 දින සිදුකරන ලදි.

නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල – සති පාසල වැඩසටහන Read More »

ගම්පහ කලාපයේ ගුරුවරුන් උදෙසා සති පාසල වැඩසටහන

කඩුවෙල බෝමිරිය සති පාසලේ දී ගම්පහ කලාපයේ ගුරුවරුන් 100 ක් පමණ උදෙසා සති පාසල වැඩසටහන සිදුකරන ලදි. මෙම වැඩසටහන බස්නාහිර පාලාත් බුද්ධාගම විෂය අධ්‍යක්ෂිකා හේරත් මහත්මිය ගේ හා ගම්පහ අධ්‍යාපන කලාප සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක (නර්තන සහ ආගම සාරධර්ම) සුගත් කරුණානායක මහතාණන්ගේ සංවිධානයෙන් 2022/11/03 දින සිදුකරන ලදි.

ගම්පහ කලාපයේ ගුරුවරුන් උදෙසා සති පාසල වැඩසටහන Read More »

මුන්දලම සිංහල මහා විද්‍යාලය සති පාසල වැඩසටහන

පු/ මුන්දලම සිංහල මහා විද්‍යාලයේ 6 සහ 7 වසර ළමයින් උදෙසා සති පාසල වැඩසටහන 2022.11.18 දින සිදුකරන ලදි.

මුන්දලම සිංහල මහා විද්‍යාලය සති පාසල වැඩසටහන Read More »