Sati Pasala Kurunegala

Introduction of Syllabus of Mindfulness and Training of Trainers Course for Tutors of Nursing, PHI and Midwifery

Introduction of Syllabus of Mindfulness and Training of Trainers Course for Tutors of Nursing, PHI and Midwifery

Institute Name: Nursing School Kurunegala
Institute Type: Health Sector
Institute Category: Government
Event Type: Introduction of Syllabus of Mindfulness and Training of Trainers course for Tutors of Nursing, PHI and Midwifery.
Facilitator Name/s: Dr Neelamani Rajapaksha, Dr Chinthaka Liyanage, Mrs Nandika Menike, Mrs Anoma Bandara, from Ministry of Health and Dineth Wijesinghe, Nandika and Samanthi from Wayamba Sati Pasala facilitated.
City: Kurunegala
District: Kurunegala

Introduction of Syllabus of Mindfulness and Training of Trainers Course for Tutors of Nursing, PHI and Midwifery Read More »

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන

මීතිරිගල නිස්සරණ වනය සේනාසනාධිපති, සති පාසල නිර්මාතෘ පූජය උඩඊරිගම ධ්‍ම්මජීව නායක ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මහත්ම මහත්මීන් සඳහා සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන 2023.04.04 දින පවත්වන ලදි. මේ සඳහා 150 පමණ පිරිසක් සම්බන්ධ විය.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සතිමත් බව හඳුන්වාදීමේ වැඩසටහන Read More »

වයඹ සති පාසල මධ්‍යස්ථානය

සති පාසල මධ්‍යස්ථාන අතරට වයඹ පළාතින් එක් වූ නව සති පාසල මධ්‍යස්ථානයේ සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන් අරඹා ඇත. කුරුණෑගල නාතගනේ ආරණ්‍ය සේනාසනය අසල පිහිටා ඇති මෙම මධ්‍යස්ථානයේ සෑම ඉරු දිනකම ප.ව 02.30 සිට ප.ව 04.30 තෙක් පුහුණු සැසියක් පවත්වනු ලබයි. මේ සඳහා සහභාගී වීමට කැමති ඔබ සැමට සුහදව ආරාධනා කර සිටිමු. විමසීම් සඳහා නන්දා ගුරු මෑණියන් අමතන්න (071-4421863).

වයඹ සති පාසල මධ්‍යස්ථානය Read More »

සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය සිංහල දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය සිංහල දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

ශ්‍රී ධර්මවිජය සිංහල දහම් පාසලේ සිසුන් සඳහා පැවති සති පාසල වැඩසටහන 2020 මාර්තු මස 08 දින ගෞරවනීය ධම්මදීප ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පවත්වන ලදී. වැඩසටහන සංවිධාන කටයුතු නන්දිතා සහ සමන්ති ගුරුතුමියන් විසින් සිදු කල අතර සිසුන් 120ක් පමණ වැඩසටහන සහභාගි විය. මෙහිදී සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, ආහාර ගැනීම සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් හඳුන්වා දෙන ලදී.

සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය සිංහල දහම් පාසල, මිල්ලව, කුරුණෑගල Read More »

සති අන්ත සති පාසල වැඩසටහන කෙළිමුනේ, කුරුණෑගල

සති අන්ත සති පාසල වැඩසටහන කෙළිමුනේ, කුරුණෑගල

කුරුණෑගල කෙළිමුනේ, නන්දා දිසානායක ගුරු මෑණියන්ගේ නිවසේ සෑම ඉරු දිනකම පස්වරු 2.30 සිට 4.30 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන සංවිධාන කටයුතු නන්දා දිසානායක  සහ මල්ලිකා ජයරත්න (සති පාසල වයඹ සම්බන්ධීකරණ) මහත්මියන් විසින් සිදු කරන අතර සිසුන් 31 ක් මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී

සති අන්ත සති පාසල වැඩසටහන කෙළිමුනේ, කුරුණෑගල Read More »

මාසික සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

මාසික සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසල, මිල්ලව, කුරුණෑගල

කුරුණෑගල, මිල්ලව ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසලේ සෑම මසකම පළමු පළමු ඉරුදින පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පැවැත්වෙන සති පාසල වැඩසටහන 2020 පෙබරවාරි මස 05 වන දින පවත්වන ලදී. මෙම සති පාසල වැඩසටහන දහම් පාසල පැවැත්වෙන කාලය අතරතුර එහි සිසුන් සඳහා පැවැත්වීමට එම දහම් පාසලේ ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දහම් පාසලේ ගුරු මණ්ඩලය කටයුතු සම්පාදනය කර ඇත. වැඩසටහන සංවිධාන කටයුතු මල්ලිකා ජයරත්න (සති පාසල වයඹ සම්බන්ධීකරණ) සහ නන්දිතා මහත්මියන් විසින් සිදු කල අතර සිසුන් 100 පමණ මෙ දින පැවති වැඩසටහන සහභාගි විය. මෙහිදී සිසුන් සතිමත් ඉඳ ගැනීම, ඇවිදීම, සවන් දීම, යෝග අභ්‍යාස සහ සහ සති ක්‍රීඩා යන සතිමත් ක්‍රියාකාරකම් වල පුහුණු විය.

මාසික සති පාසල වැඩසටහන ශ්‍රී ධර්මවිජය ඉංග්‍රීසි දහම් පාසල, මිල්ලව, කුරුණෑගල Read More »