සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන දියතලාව විදුලි හා කාර්මික ඉංජිනේරු ඇකඩමිය

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන දියතලාව විදුලි හා කාර්මික ඉංජිනේරු ඇකඩමිය

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහක් දියතලාව විදුලි හා කාර්මික ඉංජිනේරු ඇකඩමියේදී පවත්වන ලදී. ගරු ධම්ම දේසිකා මෑණියන් සහ ගරු තිලක ධම්ම ස්වාමීන් වහන්සේ විසින් වැඩසටහන මෙහෙයවනු ලැබීය.

සතිමත් බව පුහුණු කිරීමේ වැඩසටහන දියතලාව විදුලි හා කාර්මික ඉංජිනේරු ඇකඩමිය Read More »