සති පාසල ගුරු පුහුණු වැඩසටහන ත්‍රිකුණාමලය

ත්‍රිකුණාමල සති පාසල ගුරු පුහුණු ආරම්භක වැඩසටහන දෙසැම්බර් මස 19 දින පවත්වන ලදී. මෙම වැඩසටහන් දෙසැම්බර් මස 19 දින සිට 24 වන දින දක්වා පැවැත්වේ.

සති පාසල ගුරු පුහුණු වැඩසටහන ත්‍රිකුණාමලය Read More »