Sati Pasala Children at the UN Day of Vesak Celebrations

Sati Pasala Children at the UN Day of Vesak Celebrations

As part of the United Nations Day of Vesak celebrations in Victoria, Australia, Sati Pasala children in Melbourne presented a segment on the practice of mindfulness on the 4th of May 2019. After introducing ‘mindfulness’, children demonstrated ‘mindful walking’ and conducted a guided ‘mindful sitting’ involving also the audience. The presentation highlighted that good vibration from those who practice mindfulness would be felt not only by their families but across the society and countries, making this planet a better place for all those who live on it.
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ, වර්ෂ 2019 එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය සැමරීමේ උත්සවය සඳහා මෙල්බර්න් නගරයේ සති පාසල දරුවන් විසින් ‘සති පුහුණුව’ පිළිබඳ අංගයක් මැයි මස 4 වනදා ඉදිරිපත් කරනු ලැබුවා. එහි දී, මෙම දරුවන් මුලින්ම ‘සතිය’ හඳුන්වා දී, අනතුරුව ‘සතිමත් ඇවිදීම’සඳහා උපදෙස් ඉදිරිපත් කරමින් එහි යෙදෙන ආකරය ද පෙන්වා දුන්නා. පසුව ප්‍රේක්ෂක පිරිසද සහභාගී කර ගනිමින් ‘සතිමත් ඉඳගැනීම’ සඳහා මග පෙන්වීමක් ලබා දුන්නා. මෙම ඉදිරිපත් කිරීමේදී, ‘සතිය’ පුහුණු කරන අයගේ හිතකර කම්පන ඔවුන්ගේ පවුල් වල පමණක් නොව සමාජය සහ රටවල් හරහා පැතිර යන බවත්, එය සැමට වඩා සැනසීමෙන් ජිවත් විය හැකි යහපත් ස්ථානයක් බවට ලෝකය පත් කිරීමට උපකාර වන බවත් සති පාසල දරුවන් විසින්අවධාරනය කළා.

Sati Pasala Children at the UN Day of Vesak Celebrations Read More »