Sati Pasala or How to Practice Mindfulness

පෝය දින සති පාසල වැඩසටහන ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ

සතිමත් බව පුහුණු කිරීමේ පෝය දින සති පාසල වැඩසටහන 2019 පෙබරවාරි මස 19 වෙනි දින ආනන්ද ධර්ම මධ්‍යස්ථානය, පිළිකුත්තුව, ගම්පහ දී පවත්වන ලදී. මෙම වැඩසටහන සති පාසල ගම්පහ කණ්ඩායම මගින් මෙහෙයවනු ලැබුවේය.

 

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.